inner others news

ඉදිරි අවදානම නිවැරදිව හදුනා ගැනීම, නිසි කාලෝචිත ක්රමෝපායන් මගින් අවදානම අවම කිරීම හා ප්රතිචාර දැක්වීම ඩෙංගු මර්දනයේ හා පාලන ක්රමවල එක් මූලිකාංගයකි
දිනෙන් දින ඉහල යන කෝව්ඩ් වසංගත තත්වයත් සමග ඇතිවිය හැකි ඩෙංගු අවදානම හදුනාගෙන ප්රතිචාර දැක්වීම පිලිබද දැනුම හා කුසලතා යාවත්කාලීන කිරීමේ විශේෂ පුහුණු සැසියක් කොළඹ දිස්ත්රික්කයේ සියළු සෞඛ්ය වෙද්ය නිලධාරී කාර්යාලයවල සහභාගිත්වයෙන් පසුගිය දා පිළියන්දල සෞඛ්ය වෙද්ය නිලධාරී කාර්යාලයේදී සාර්ථකව පැවැත්විනි.
 
tr 1
1 tr 12 2 tr 9 3 tr 8
4 tr 7 6 tr 4 tr 2
tr 3 tr 10 tr 6