ජාතික ඩෙංගු මර්ධන ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ කේන්ඳ්‍රස්ථානය ලෙස සැලකේ. වර්ෂ 2004 දී ඇතිවූ ඩෙංගු වසංගත තත්වයට පසුව ඩෙංගු මර්දන කටයුතු සඳහාම කැපවූ ඒකකයක අවශ්‍යතාවයක් පැනනැගුනි. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වර්ෂ 2005 දී ජාතික ඩෙංගු මර්දන ඒකකය ස්ථාපිත කරන ලදී. දීපව්‍යාප්ත මට්ටමින් ඩෙංගු රෝග පාලන සහ මර්දන කටයුතු සැලසුම් කිරීම සහ අන්තර්පාර්ශවීය සම්බන්ධීකරනය ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රධාන වගකීම ලෙස හඳුනා ගත හැක.
CONTACT US NOWCumulative cases since 01/01/2019 : 46896
Cumulative cases for the year 2018 : 51659
Transmission of the Dengue virus is
caused by the female mosquitoes of Aedes
aegypti and Aedes albopictus. Aedes
aegypti is the major vector of Dengue
illness that caused epidemics, where as
Aedes albopictus may cause epidemics
when its density is high.
සෞඛ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකාව
වසංගත රෝග විද්‍යා අංශය
ශ්‍රී ලංකාව
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)